Thursday, April 25, 2024

අද මධ්‍යම රාත්‍රියේ සිට සම්බා මිල අඩුවෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික සම්බා කිලෝවක මිල රුපියල් 4 කින් අඩු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙතෙක්‌ පැවැති රුපියල් 84 ක සම්බා කිලෝවක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 80 කට සතොස ශාඛා මගින් ලබාගත හැකිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles