Friday, April 26, 2024

අගමැති ගෙදර යවයි….!

පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඒරට පාර්ලිමේන්තුවේ පැවැති විශ්වාසභංගයෙන් පරාජයට පත්වී තිබෙනවා.

ඒ් අනුව ඔහුට ධුරය අහිමිවනු ඇති.

මෙවැන්නක් පාකිස්ථානයේ සිදුවූ පළමු අවස්ථාවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles