Wednesday, June 29, 2022

අතුරුගිරියේ කලබලයක්…! පොලීසියේ හයක් තුවාල ලබයි. (Video)

අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල අද අලුයම ඇතිවූ නොසන්සුන්තාවයක් නිසා පොලීසියේ 6 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. එමෙන්ම එහිදී ඇතිවූ ගැටුම හේතුවෙන් නව දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.



Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles