Thursday, March 28, 2024

අද දින ඉන්ධන බෙදා නොහැරේ! පෝලිම්වල ඉන්න එපා – සංස්ථාව

අද (15) දින ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදාහැරීමක් නොකරණ බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම කියයි.

ඊට හේතුව වශයෙන් දැක්වෙන්නේ ඉන්ධන තොග ඉතාම සීමිතව පවතින හෙයිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles