Thursday, March 28, 2024

අද සිට QR ක්‍රමයට ඉන්ධන ගහයි…!

අද සිට පිරවුම් හල් වලට ඉන්ධන සැපයීම ක්‍රමවත් කිරීමට පියවර ගෙන ඇති අතර දිවයින පුරා පිරවුම්හල් වලින් QR කේතයට අනුව ඉන්ධන ලබාගත හැකිවනු ඇත.

www.fuelpass.gov.lk අඩවිය මගින් ඔබට ලියාපදිංචි විය හැකිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles