Wednesday, April 17, 2024

අයවැය ගැන රිෂාඩ් අවසන් තීරණයකට සැරසෙයි

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ විශේෂ රැස්වීමක් ඉරිදා දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ , මෙවර අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීම සඳහායි.

ඊයේ (18) මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කලේ ආණ්ඩුව සමග තමන්ට හෝ තම පක්ෂයට කිසිදු ”ඩීල් ” දැමීමක් නොමැති බවයි.

පසුගිය රජය සමයේ සිදු කළ සංවර්ධන කටයුතු සඳහා තමන්ද අමාත්‍යවරයෙකු ලෙස කැපවී ක්‍රියා කල බව ද පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles