Friday, March 29, 2024

අරගලකරුවන් අපිව විකුණං කනවා!

ගාලුමුවදොර අරගලකරුවන්ට පසුගිය 22 වැනිදා පහර දුන් අවස්ථාවේදී ආබාධ සහිත පුද්ගලයන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි වන සාවද්‍ය ප්‍රචාරයන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් එය පදනම් විරහිත ප්‍රකාශයක් බවත් ‘අයිතීන් උදෙසා අපි’ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මුවාවෙන් පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමට ඇතමුන් දරණ උත්සාහයන් හෙළා දකින බව ද එම සංවිධානයේ සභාපති නිශා ශරීෆ් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles