අලුත් අවුරුද්දට නෑගම් යන්න දුම්රියෙන් ඔබට සහාය…

0
624

අවුරුදු සමයේ ගමන් බිමන් යන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, කොළඹ සිට කන්කසන්තුරේ දක්වාත් කන්කසන්තුරේ සිට කොළඹ දක්වාත් නව දුම්රිය ගමන් වාර හඳුන්වා දී ඇති බවයි.

කොළඹ සිට බදුල්ල දක්වාත් කොළඹ සිට බෙලිඅත්ත එලෙස නව දුම්රිය ගමන්වාර
ක්‍රියාත්මක වනු ඇති.

මීට අමතරව දැනට ධාවන වන දුම්රිය සඳහා ද වැඩි මැදිරි සංඛ්‍යාවක් හඳුන්වා දීමට ද සැලසුම් කර ඇතැයි, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here