Friday, March 29, 2024

ඇමති චමල්ට විරෝධය පෑ භික්ෂුවට උන දේ

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට හිමිනමකගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.

සූරියවැව ප්‍රදේශයේ පැවති හමුවකදී මෙම විරෝධයේ එල්ල ඇත්තේ පන්සල් ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක දී ය.

එහිදී අමාත්‍යවරයාගේ පොලිස් ආරක්ෂකයන් විසින් භික්ෂූන් වහන්සේගේ එම ස්ථානයෙන් ඉවතට ගෙන යනු දක්නට ලැබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles