Sunday, May 29, 2022

ඉන්ධන,ගෑස්,විදුලි අර්බුදය තව දින කිහිපයයි

ඉන්ධන – ගෑස් හා විදුලි අර්බුදය තවත් දින කිහිපයකින් නිමා වනු ඇති බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසනවා.

ඊයේ කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles