Thursday, May 19, 2022

ඉස්සරහට කිරිතේ එකක් බොන්න මිල රු. 100ක් ගෙවන්න වෙයි

කිරි තේ එකක මිල රුපියල් 100ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අසේල සම්පත් පැවසුවේ කිරිපිටි මිල ඉහළ දැමීම ඊට හේතු වී ඇති බවයි.

එමෙන්ම ඇතැම් ආපන ශාලාවල කිරි තේ අලෙවිය ද අත්හිටුවා ඇති බවට තොරතුරු වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles