Friday, April 19, 2024

‘කාබනික පොහොර හෙට කරන්නැයි අපි කීවේ නෑ…’ පාදෙණිය රහසින් කියූ දේ රටටම ඇසෙයි

රජය විසින් ගෙන යන කාබනික පොහොර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් විවේචන එල්ල කරන ලදී.

මාධ්‍ය හමුවට පෙර එහි පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ද පාදෙණිය මහතා එම පෙරමුණේ ලේකම්වරයාට උපදෙස් දෙන ආකාරය පටිගත වී තිබිණි.

කාබනික වැඩපිලිවෙල හෙට කරන්න කියා නොකී බවත්, එය විය යුතු බව පමණක් කී බවත් මාධ්‍යට කියන්නැයි ඔහු උපදෙස් දුන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles