Saturday, April 20, 2024

කොටස් වෙළඳපොල යලි ඉහළ යයි

කොළඹ කොටස් වෙළඳපොල මිල දර්ශක ඊයේ ද ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.86 කින් ඉහළ ගොස් ඒකක 10,146.9 ක් ලෙස සටහන් වුණා.

දිනය තුළ කොටස් මිලියන 194.5ක් හුවමාරු වූ අතර, මුළු පිරිවැටුම රුපියල් බිලියන 5 කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles