පුවත් ගෑස් හිඟය නිසා බෙිකරි දහසකට අධික සංඛ්‍යාවක් වසා දමයි By ciawpdev - March 6, 2022 0 284 FacebookTwitterPinterestWhatsApp වෙළඳපොලේ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා, බේකරි ඇතුලු ක්‍ෂේත්‍ර රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරයි. මෙරට පවතින මේ හේතුවෙන් අද වනවිට බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇතැයි ඔවුන් සඳහන් කරයි.