Saturday, April 20, 2024

ජනතා ප්‍රහාරවලට බියෙන් පාර්ලිමේන්තු බස් බෝඩ් ගලවා දුවයි

ආර්ථික වශයෙන් දැඩි සේ පීඩාවට පත්ව කුපිත වී සිටින ජනතාව බස් රථවලට පහර දෙතැයි යන සැකය නිසා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන ලංගම බස් රථවල අදාළ නාම පුවරුව ගලවා ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් ප්‍රකාශ කල බවට ‘මව්බිම’ වෙබ් අඩවිය වාර්තා කරනවා.

‘පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය’ යන පුවරුව ගලවා සාමාන්‍ය පරිදි එම බස් රථ ධාවනය කිරීමට ඒ අනුව කටයුතු යොදා තිබේ.

පාර්ලිමේන්තුවේ ලංගම බස් රථ 9ක් යොදා මේ වනවිට එහි කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබෙන අතර විශේෂයෙන් ම ස්ථාන නවයක සිට එම බස් රථ ධාවනය වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles