Wednesday, April 24, 2024

ජනපති සමුගනී….

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

ඒ අනුව ඔහු එළඹෙන පුන් පොහෝ දින සිය ධුරයෙන් නික්ම යනු ඇති.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය මෙය නිල වශයෙන් තහවුරු කර ඇත.

අග්‍රාමාත්‍යවරයා එය කතානායකවරයාට දැනුම්දෙනු ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles