ජවිපෙ විරෝධයෙන් හයිලෙවල් පාර අවහිර වෙයි

0
781

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතා පෙළපාලියක් හේතුවෙන් මේ වන විට හයිලෙවල් පාර දෙල්කඳ සිට නුගේගොඩ දක්වා ප්‍රදේශය අවහිර වී ඇති බව වාර්තා වේ.

හයිලෙවල් පාර ආසන්න අතුරු මාර්ගද දැඩි මාර්ග තදබදයක් නිර්මාණය වී ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here