Friday, April 26, 2024

ඩලස් වෙනුවෙන් පෞ. මාධ්‍ය ආයතනයක් වැඩ.. ඩලස් අසනීපෙන්…

සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීම පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස පත්කළ ජනපතිවරයා නියෝග කර ඇත

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේදී මන්ත්‍රී වරප්‍රසාද සහ ආරක්ෂාව කඩවී ඇතිදැයි මෙහිදී විමර්ශනය කරනු ඇති.

ජනාධිපතිවරණයේදී පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා වූ විශේෂ සාකච්ජාවක්

හෙට (18) දිනයේ පැවැත්වෙනු ඇතැයි සජබ ප්‍රකාශකයකු පැවසිය.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මෙන්ම පොහොට්ටු පක්ෂයේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත්වන බව දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත.

ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් පෞද්ගලික නාලිකාවක් දැනටමත් ප්‍රචාරණ කටයුතු අරඹා ඇතැයි වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles