Friday, April 19, 2024

තිළිණිට තිළිණයක් තිළිණ වෙයි!

රක්ෂිත බන්ධනාගාරගතකර සිටි තිළිණි ප්‍රියමාලි ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේ ය. 

ඒ, රුපියල් 15,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

ඇයට පැනවූ විදෙස් ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මකයි. 

සෑම මාසයක අවසන් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි ද මහේස්ත්‍රාත්වරයා තිළිණි ප්‍රියමාලිට නියෝග කළේ ය. 

තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගැනුණේ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles