Wednesday, April 24, 2024

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ශ්‍රී ලංකාවෙන්!

මීටර් 100 තරග ඉසව්ව තත්පර 9.96කින් අවසන් කරමින් නව වාර්තාවක් තැබීමට යුපුන් අබේකෝන් ක්‍රීඩකයා සමත්ව ඇත.

ස්විට්සර්ලන්තයේ පැවැති තරගාවලියකදී ඔහු විසින් තැබූ මේ වාර්තාව සමග ඔහු දකුනු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්ව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles