Friday, March 29, 2024

දඹුල්ල කණ්ඩායමට ලකුණු 20 ක ජයක්

ලංකා ප‍්‍රිමිය ලීග් තරගාවලිය යටතේ කොළඹ ආර් .පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ දඹුල්ල ජයන්ට් සහ කැන්ඩිවොරියස් අතර පැවති ඊයේ (6) තරගයේ දී ලකුණු 20ක ජයක් දඹුල්ල ජයන්ට්ස්ට හිමි විය.

ලකුණු 190ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි වොරියස්ට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170කි.

පිලිප් ඩීන් ලකුණු 64 යි. ලහිරු කුමාර කඩුලු 3 ක් දවා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි වොරියර්ස් පිළට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වුනේ ලකුණු 170 ක් පමණයි. රමේෂ් මෙන්ඩිස් හා දසුන් ශානක අතර කඩුලු 3 බැගින් බෙදි ගියා.

ප්‍රහාරාත්මක පිති හරඹයක නිරත වූ පිල් සෝල්ටි තරගයේ විරයාලෙස නමි කෙරිණ.

Dambulla Giants – 190/7(20 overs)
Phil Salt 64(27) L.Kumara 3/34
N.Dickwella 37(23) A.Hossain 2/36
D.Shanaka 24(18) R.Powell 1/12

Kandy Warriors – 170/8(20 overs)
R.Powell 42(21) R.Mendis 3/21
S.Colombage 27*(16) N.Pradeep 3/31
A.Perera 24(22) Chamika 1/38

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles