Thursday, April 25, 2024

ද්විත්ව පුරවැසියන්ට රජයේ වැදගත් තනතුරු දැරීම වැළැක්වීමට ගම්මන්පිලගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට මෙරට රජයේ වැදගත් තනතරු දැරීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට අද රට පාලනය කිරීමට හැකියාව ලැබී ඇත්තේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිදුවූ අඩුපාඩු නිසා බවත් ඒ අනුව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියෙකුට රජ්‍යයේ කිසිඳු වැදගත් තනතුරක් දැරීමට ඇති අවස්ථාව තහනම් කීරීමට කටයුතු කරන බවද ඔහු තවදුරටත් පැවසීය.

ඒ අනුව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියෙකුට රජ්‍යයේ කිසිඳු වැදගත් තනතුරක් දැරීමට ඇති අවස්ථාව තහනම් කීරීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ.

අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මේ බව සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles