දෙහිවලට ‘පුනරුදය‘ උදාවෙයි!

0
414

සති කිහිපයක සිට දේශීය වෙළෙඳපොලේ දෙහි මිල අසාමාන්‍ය ලෙස ඉහළ නැග ඇත.

වර්ෂාව පැවැතියද පසුගිය වසර පහට සාපේක්ෂව දෙහි අස්වැන්න කැපී පෙනෙන ලෙස අඩුවීම මීට හේතුව ලෙස සැලකෙයි.

සාමාන්‍ය වෙළෙඳ පොළේ දෙහි කිලෝවල මිල උපරිම ලෙස වාර්තා වී ඇත්තේ රුපියල් 2000/= අගයක් වුවත් ඊයේ දිනයේ එය රුපියල් 3000/= ඉක්මවා සිල්ලර මිල වාර්තා වී තිබෙනවා.

වියළි කලාපය ආශ්‍රිතව සිදුවන මෙම වගාව පිළිබද මීට වඩා අවධානයක් යොමු කළ යුතු වගාවක් බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.