Sunday, May 29, 2022

දේශීය මත්පැන් බෝතල්වලට අප්‍රේල් 1 වැනිදා සිට සිදුවන්න යන දේ

දේශීය මත්පැන් සඳහා ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම් අප්‍රේල් මස 01 වනදා සිට අනිවාර්ය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරි කපිල කුමාරසිංහ මහතා පැවසුවේ ආරක්ෂිත ස්ටිකරය ඇලවීමේ කටයුතු පසුගිය ජනවාරි මස ආරම්භ කළ බවයි.

එම ආරක්ෂිත ස්ටිකරය මුද්‍රණය කිරීමේ දී මතුවූ තාක්ෂණික ගැටළු හේතුවෙනි එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කල්දැමීමට සිදුවිය.

ආරක්ෂිත ස්ටිකරය ඇලවීමට නොහැකි දේශීය මත්පැන් සදහා ඩිජිටල් සලකුණක් යෙදවීම අනිවාර්ය කර ඇති බව ද කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles