Sunday, May 29, 2022

නාමල්ගේ පවුල යුරෝපයට යයි!

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් ඊයේ හදිසියේම ශ්‍රී ලංකාවෙන් පිටත්ව යුරෝපයට ගොස් ඇතැයි වාර්තා වේ.

උත්සවයකට සහභාගී වීමට මෙසේ පිටත්ව ගොස් ඇතැයි පැවසේ.

නාමල් රාජපක්ෂ මහතා එය සනාථ කොට ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles