මතුගම කාන්තාවක ඝාතනයට අදාළව කාන්තාවක පොලිස් අත්අඩංගුවට

0
369

මතුගම බාලිකා පාරේ පිහිටි නිවසකට බලහත්කාරයෙන් කඩා වැද එහි සිටි කාන්තාවක වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල සැකකාර කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රියේදී නුගේගොඩ ප්‍රදේශයේදී ඇයව අත්අඩංගුවට ගත් බවයි .

මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම යන වරදවල් යටතේ ඇයව අත්අඩංගුවට ගෙන ඇති අතර බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශයේ මූලිකත්වයෙන් අඛණ්ඩ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here