Friday, March 29, 2024

මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව ඔහු ඉදිරියේදී අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles