මහින්ද හදපු -මහින්ද සල්ලිදුන් සයිටම් විරෝධී අරගලයට මහින්දත් එක්වෙයි

1
1384

සයිටම් ආයතනය ප්‍රමිතියකින් තොර වෛද්‍යවරැන් බිහිකිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ගෙනයන අරගලයට සහයෝගය දැක්වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ඒකමතිකව එකඟ වු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කීවේය.

එම සංගමයේ ඒකමතික තිරණයකට අනුව මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ පක්ෂ නායකයින් කිහිපදෙනෙකු හමුවූ බවත් එහිදි මේ බව සාකච්ඡා කළ බවත් ඔහු පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here