Wednesday, April 24, 2024

මහීෂ් තීක්ෂණ හෙට තරග බිමට

සුළු ආබාධයකට ලක්ව බංග්ලාදේශ තරඟය සඳහා සහභාගී නොවූ මහීෂ් තීක්ෂණ හෙට (28) ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරඟය සඳහා ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles