Friday, October 11, 2024

මින්පසු පිනට ID හදන්නෑ!

නොවැම්බර් පළමුවැනිදා සිට පළමු වරට හැඳුනුම්පත් ලබාගන්නා ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ගාස්තුවක් අයකිරීමට රජය තීරණය කර ඇත.

එය මුදලින් රුපියල් 200.00 කි.

ඒ පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles