Friday, March 29, 2024

මීළඟ ජනපති සජිත් කරන්න සියලු බලවේග එක්රැස් කර ගන්නවා

මීලඟ ජනාධිපතිවරණයෙදි සජිත් ප්‍රේමදාස මහතා පොදු අපේක්ෂාව බවට  පත් කරන්න සියලු බලවේග එක්රැස් කර ගන්න බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි .

එතුමා කියා සිටින්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හා හවුල්කාර පක්ෂත් එකට එක්ව යම් දැක්මක් හා කාළ රාමුවකට අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කිරීමට දැනටමත් කටයුතු කරමින් සිටින බවයි .

බුද්ධික පතිරණ මහතා අවධාරණය කර සිටියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට හෝ එජාපයට යන බවට විවිධ මධ්‍ය මගින් පුවත් නිර්මාණය කරන්නේ නැවත බලයට පැමිණිය නොහැකි දේශපාලන කණ්ඩායම් මගින් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles