Saturday, April 20, 2024

ලංකාවට කොරෝනා එන හැටි මන්ත්‍රී කාවින්ද හෙළි කරයි – ඉන්දීය, පාකිස්තාන ජාතිකයන් ලංකාවේ නිරෝධායනය කිරීමට ආණ්ඩුව අවසර ලබා දීලා !

හොර රහසේ ඉන්දීය, පාකිස්තාන ජාතිකයන් ලංකාවේ නිරෝධායනය කිරීමට ආණ්ඩුව අවසර ලබා දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සදහන් කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ ඩොලර් 690කට මෙම විදේශිකයන් නිරෝධායනය කරමින් සිටින බවකි.

අද වනවිට මෙසේ නිරෝධායනයට පැමිණෙන පිරිස් මීගමුව නගරය පුරා පාකිස්තාන ජාතිකයන් ඇවිදිමින් සිටින බවත්, ඔවුන් වෙලෙදසැල්වලට පැමිණ බඩු ගන්නා බවත් ඒ මහතා කීය.

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මේ අයුරින් රට තුළට පැමිණිය හැකි බවද ඒ මහතා අනතුරු ඇඟවීය.

Mawrata News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles