Thursday, April 25, 2024

විද්‍යුත් වාහන 23ක් දැරිය හැකි මිලකට ලබා දීමට නිසාන් සමාගම සැරසේ

වාහන විද්‍යුත්කරණය වේගවත් කිරීම සඳහා ඉදිරි වසර පහ තුළ ඩොලර් බිලියන 17.59ක් වැය කරන බව NISSAN සමාගම නිවේදනය කරනවා.

රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත්තේ 2030 වර්ෂය වන විට ඔවුන් විද්‍යුත් වාහන 23ක් හඳුන්වා දෙන බවයි.

චීනය සහ එක්සත් ජනපදය වැනි ප්‍රධාන වාහන වෙළඳපොල වල එවැනි වාහන සඳහා පාරිභෝගික ඉල්ලුම වර්ධනය වීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

දැරිය හැකි මිලකට පාරිභෝගිකයාට රථ වාහන ලබා දීම තම අරමුණම වී ඇති බව නිසාන් සමාගම පෙන්වා දෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles