Friday, March 29, 2024

විදුලි ගාස්තු වැඩිකිරීම කල් යයි…

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර විසින් කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම දක්වා කල්දමා ඇති බවයි සඳහන් වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles