Thursday, April 25, 2024

වෙළඳපොලේ එලවළු මිලෙහි අඩුවීමක්

වෙළඳපලේ එළවළු මිල ගණන් තරමක් දුරට අඩුවී තිබෙන බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයින් පවසනවා.

උඩරට ඇතුළු ප්‍රදේශ රැසකින් එළවළු තොග වැඩි වශයෙන් වෙළඳපලට ලැබීම හේතුවෙන් මෙලෙස එළවළු මිල ගණන් තරමක් අඩුවී ඇති බව ඔවුන් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles