Thursday, March 28, 2024

ශ්‍රී ලංකවෙි ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවෙන් රුපියල් බිලියනයක මුදලක්

මෙරට ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය විසින් රුපියල් බිලියනයක මුදලක් ප්‍රදානයක් ලබාදීමට එකඟතාවය පළකර ඇති බව වාර්තා වේ.

ප්‍රදානය සඳහා දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර ඒ සඳහා නීතිපතිවරයාගේ එකඟතාවය ලැබී ඇති බව වාර්තා වෙි.

මෙම අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාවය ලබාදී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles