Saturday, April 20, 2024

සමාජ මාධ්‍ය කැලඹූ යුරේනිගේ විලාසිතාව

යුරේනි නොෂිකා කියන්නේ වයස් භේදයකින් තොරව සැමදෙනාගේම හිත් වසගයට පත්කරගත් සුරූපී යුවත්තියක් කිවහොත් නිවැරදියි. ඒ වගේම එයට ඇයගේ විලාසිතා බලපානවා.

යුරේනි කලා ක්ෂේත්‍රයේ ඉන්න රූමත්, සරාගී රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිරූපණ ශිල්පිනියක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසද කටයුතු කරනවා.

යුරේනි නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ ගොසිප් මවන්නියක් බවට පත් වෙලා තිබෙනවා. ඈ හා සම්බන්ධව වැඩියෙන්ම පුවත් නිර්මාණය වන්නේ ඇගේ ඇඳුම් විලාසිතා නිසා.

යුරේනි කොහොමත් තමන් කරන දේවල් ගැන අනුන් කියන කතා ගණන් ගන්න චරිතයක් නෙවෙයිනේ. ඉතින් ඔන්න නැවතත් යුරේනි ගැන කතා වෙන්නේ ඇය සිය ෆේස්බුක් පිටුවට එක් කළ ඇගේ නව ඇඳුම් විලාසිතානක් නිසා.

මේ දිනවල සමාජ මාධ්‍යවල වැඩි කතාබහට ලක් වෙලා තියෙනවා අඩනිරුවතින් කැමරාව ඉදිරියට ආ යුරේනිගේ අලුත්ම විලාසිතාවේ ඡායාරූප කිහිපයක් පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles