Friday, March 29, 2024

සීමාවාසික වෛද්‍යවරුන් 1401කට පත්වීම්

සීමාවාසික වෛද්‍යවරුන් 1,401කට පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් ඊයේ (25) නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී සිදු කෙරුණා.

විශේෂඥ වෛද්‍යවරුන් යටතේ වසරක සීමාවාසික පුහුණුවක් සඳහා මෙම නිලධාරීන් රට පුරා රෝහල් 64කට අනුයුක්ත කිරීමට නියමිතයි.

නිල වශයෙන් මෙහිදී සීමාවාසික වෛද්‍යවරුන් පිරිසකට පත්වීම් ප්‍රදානය කළ අතර, රටේ විවිධ ප්‍රදේශවල සිටින අනෙකුත් පත්වීම්ලාභීහු මෙම අවස්ථාවට ZOOM තාක්ෂණය ඔස්සේ එක්ව සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles