Friday, April 19, 2024

සෙලෙන්ස්කි ලාංකිකයන් මුදවා ගනියි!

රුසියානු ග්‍රහණයේ සිට යුක්‍රේනයේ ඉසියුම් නගරයේ දී බේරාගත් බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් 7 දෙනාගේ ඡායාරූපක් යුක්‍රේන මාධ්‍යවේදිනියක  සිය ට්විටර් ගිණුමට එක්කර තිබේ. 

අදාළ මාධ්‍යවේදිනිය එහි සඳහන් කර ඇත්තේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු ඒ අතර වන බවයි.

ඔවුන් අවුරුදු 20 – 40 ත් වයස්වල පසුවන්නන් බව ඇය පෙන්වා දෙයි. 

යුක්‍රේනයේ කුප්යන්ක්ස් ප්‍රදේශයට පැමිණ සති තුනක් අතර කාල සිමාවක දී මොවුන් රුසියානූ ග්‍රහණයට හසුව ඇති බව සිය ට්විටර් පණිඩිවයෙන් මෙම මාධ්‍යව්දීනිය පවසයි. 

ඒ ඔවුන් කුප්යන්ක්ස් සිට කරකිව් ප්‍රෙද්ශයට යෑමට උත්සාහ කිරීමේදී  ය. 

ඉන්පසු මේ සිසුන් හත් දෙනා හඳුනානොගත් ප්‍රදේශයක රඳවා ගෙන සිටි බව ඇය වැඩිදුරටත් පවසයි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles