Friday, March 29, 2024

හෙට්ටිගොඩ මුදලාලි අභාවප්‍රාප්ත වේ.

දේශබන්දු, සාහිත්‍යසූරී, වෛද්‍යාචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඒ මහතා 84 වැනි වියෙහි පසුවිය.

ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස වරක් ඉදිරිපත් වූ ඒ මහතා සිද්ධාලේප සමූහ ව්‍යාපාරය හරහා රටට විශාල කීර්තියක් ගෙන ආ පුද්ගලයෙකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles