Friday, April 19, 2024

හෙට (29) සිට කෙටි කෑම වර්ග රුපියල් 5 කින්, කොත්තුවක් රැපියල් 10 කින් මිල ඉහළට

හෙට (29) සිට රෝල්ස්, එළවළු⁣ රොටි , බිත්තර රොටි, පරාට ඇතුළු කෑම වර්ගවල සහ කොත්තුවල මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව රෝල්ස්, එළවළු රොටි , බිත්තර රොටි, පරාට ඇතුළු කෑම වර්ගවල මිල රුපියල් 5 කින් ඉහළ දමන බවයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ.කොත්තුවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට පියවර ගත් බව ද ඔවුන් සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles