Friday, April 19, 2024

අදත් පැය 6ක් සහ විනාඩි 30ක් විදුලිය කැපේ!

අද (05) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A B C D E F G H I J K L කලාප සඳහා

  • උදෑසන කාලයේ : පැය 4 ක්
  • රාත්‍රී කාලයේ : පැය 2 යි විනාඩි 30 ක්

P Q R S T U V W කලාප සඳහා

  • උදෑසන කාලයේ : පැය 4 ක්
  • රාත්‍රී කාලයේ : පැය 2 යි විනාඩි 30 ක්

CC1 කලාප සඳහා

  • උදෑසන කාලයේ : පැය 3 යි විනාඩි 30 ක්

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවල් පහතින්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles