Wednesday, April 24, 2024

අද ප්‍රබල වැසි ඇතිවන ලකුණු

අද දින දහවල් කාලයේ දැඩි උණුසුමක් වාර්තාවිය හැකි බවත්

බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිමේ අවධානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි

කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවන්වලදී තාවකාලික තද සුළං ඇති විය හැකි බවයි. මිමි 75ට වැඩි වර්ෂාපතනයන් මෙහිදී බලාපොරොත්තු විය හැකිබව එඑහි සඳහන්.

අකුණු මගින් ඇතිවිය හැකි අනතුර අවම කරගැනීම සඳහා පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දී සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles