Thursday, March 28, 2024

අද හමුදාවේ 3700කට උසස් වීම්…

විජයග්‍රහනය සැමරුම නිමිත්තෙන් යුද හමුදාවේ 3702  ට   උසස්වීම් ලබා දීමට  ජනාධිපති  රනිල් වික්‍රමසිංහ  මහතා පියවර ගෙන ඇත.
මෙම පිරිස අතර   නිලධාරීන් 354  දෙනකු හා  සෙසු නිළයන් 3348  දෙනකු සිටින බව හමුදාව පවසයි.

යුද හමුදා  බි්‍රගේඩියර් නිළයේ සිට  සාමන්‍ය සෙබළ දක්වා  හමුදා පිරිස් වෙත  මෙලෙස් උසස්වීම් හිමිව ඇත.

නාවික හමුදා සහ ගුවන් හමුදා දියන් ට සමගාමීව  එම සමාජිකයන්ට උසස්වී්ම් ලබා  හිමවන අතර  හමුදා සාමාජියක් හට පමණක්  මෙලෙස උසස්වීම් ලබා දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles