Thursday, April 18, 2024

අපේ ආණ්ඩුව කාලේ බඩුත් තිබුණා. සංචිතත් තිබුණා

ආණ්ඩුව දේශප්‍රේමීත්වයක් මවාපාමින් රට විනාශ කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

පසුගිය ආණ්ඩුව සමයේ අත්‍යවශ්‍ය ආහාර සේම විදෙස් සංචිතවලද කිසිදු අඩුවක් නොතිබු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවෙන් අනුමත කරගත් ණය මුදල සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා අදහස් දැක්වූවා.

රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළකලේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles