Saturday, April 20, 2024

අසරණ පිළිකා රෝගීන්ට යළි ජීවය දෙන්නට වෙර දරන ලාංකීය මනුසත්බව..

කෝටි 20 ක මුදලක් රැස් කරගෙන මහරගම පිළිකා රෝහලට PET ස්කෑනරයක් මිලදී ගැනීමට කඩීජා පදනමේ මූලිකත්වයෙන් රැස් කරන අරමුදල ඊයේ දිනය වනවිට කෝටි 16 කට ආසන්න වී ඇත. මෙය ලක් ජනතාවගේ මනුස්සකම පෙන්නන හොඳම උදාහරණයි.

රුපියල් 50කින් හෝ අධාර කර තමාට හැකි පමණින් ජනයා මීට දායක වුණා. මෙය හෙට දින වෙනුවෙන් කරන මහඟු ක්‍රියාවකි. කෝටි 20න් දැනට 16ක්ම එකතුවී ඇත.

තව අවශ්‍ය වෙන්නේ කෝටි 4ක් පමණි. මෙය ධනවතෙක්ට තනියෙන් පවා කළ හැක. එළැඹෙන සතියට පෙර කෝටි 20 ක් සම්පූර්ණ කිරීමට දායක වෙමු.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles