Saturday, April 20, 2024

අසාද් සාලි තවදුරටත් රිමාන්ඩ්

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නොවැම්බර් මස 09 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ රැඳවීමට අද දින අධිකරණය නියෝග කර තිබෙනවා.

මාධ්‍ය හමුවකදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙනුයි හිටපු ආණ්ඩුකාරවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles