Wednesday, April 24, 2024

ආණ්ඩුව ඡන්දය ආසන්නයේ පැට්‍රල් මිල වැඩිකරයි!

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රු.30 කින් ඉහළ දමා ඇත. නව මිල රු. 400ක් වේ.

සෙසු ඉන්ධන මිල ගණන් වල වෙනසක් සිදුනොවෙන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles