Friday, April 19, 2024

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 6.7ක භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රභලත්වයකින් යුතු භූ කම්පණයක් සිදුව ඇතැ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙමගින් ඇතිවූ කම්පනය ජකර්තා නුවරට පවා දැඩිව බලපෑ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් එමගින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළා.

කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles