Wednesday, April 17, 2024

ඉන්ස්ටග්‍රෑමයේ මිලියනයක් පසු කළ දිනක්ෂිගේ පාටිය

කාලයෙන් කාලයට පුවත් මවන ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය තමයි දිනක්ෂි කියන්නේ.

ඇය එම පවුලේ සමාජ මාධ්‍යවල දී සිටින අතිශය ක්‍රියාකාරී චරිතයක්.

විශේෂයෙන්ම ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් වල ඇයට බොහෝ අනුගාමිකයින් පිරිසක් ඉන්නවා.

ඉතින් දිනක්ෂි ඉන්සටර්ග්‍රෑම් අනුගාමිකයන් මිලියනයක් පසුකර තිබෙනවා.

දිනක්ෂිගේ සැමියා වන සාරංග දිසාසේකර ආදරණිය බිරිදගේ මේ විශේෂ අවස්ථාවේ ඇයව සතුටු කරන්න සැමරුම් උත්සවයක් ඇය වෙනුවෙන් පවත්වා තිබුණා.

මිලියනයේ Followers යනුවෙන් කේක් නිර්මාණය කර ඇය සමග එය සමරා තිබුනා.

ඒ අවස්ථාවේ සුන්දර ඡායාරූප මේ වෙද්දී සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙනවා.

මේ වෙද්දී දිනක්ෂි උතුම් මව් පදවිය ලැබීමට සුදානමින් සිටින්නේ.

Ceylon 24*7

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles